අවසන් ගෞරවයට රාජපක්ෂලා මැදමුලනට | Ada Derana
Published Nov 16, 2026 · 2:32
Likes: 1KComments: 378+24h: +43KAvg views/h: 5K
Performance in numbers
Figures as of Nov 19, 2026, 9:50 AM UTC.
අවසන් ගෞරවයට රාජපක්ෂලා මැදමුලනට | Ada Derana by Ada Derana has 355K views, 3 days after it was published on November 16, 2026.
It is getting 2K views an hour now, 256× what Ada Derana’s uploads usually get (2K).
Its best day so far was Nov 16, with 194K views, and it is watched most around 12 PM UTC.
| Views | 355K | 354,688 |
|---|---|---|
| Views in the last 24 hours | +43K | +42,681 |
| Views per hour now | 2K | 1,670 |
| Times its channel’s usual | 256× | 255.7× |
| Its channel’s usual per upload | 2K | 1,789 |
| Best day | Nov 16 · 194K | 194,434 |
| Busiest hour | 12 PM UTC | |
| Likes | 1K | 1,314 |
| Comments | 378 | |
| Published | November 16, 2026 | |
| Length | 2:32 | |
| Category | News & Politics | |
| Channel | Ada Derana | |
| Channel subscribers | 4M |
Views
355K
+43K · 24 h
Views/h now
2K
▲ 46%
× usual
256×
its usual 2K
Views per day
194K
best day, Nov 16
When it’s watched
12 PM
its busiest hour, your time
Where it charts
Not on any chart we track right now.
From the YouTube record
Fields of the video as the YouTube API returns them.
- Published
- Nov 16, 2026, 9:50 AM
- Duration
- 2:32
- Category
- News & Politics
- Audio language
- Sinhala (si)
- Title language
- Sinhala (si)
- Captions
- No
- Definition
- HD
- Format
- 2D
- License
- Standard YouTube
- Licensed content
- Yes
- Embeddable
- Yes
- Made for kids
- No
- Age-restricted
- No
- Paid promotion
- Yes
- Public stats
- Yes
Topics
- Society
Title and description in 1 languages
- Sinhala
Tags (18)
- AdaDerana
- News
- TvDerana
- Sri Lanka
- Colombo News
- sri lanka news
- news today
- news derana
- news ada derana
- ada derana news
- news sri lanka
- news now
- adaderananews
- ada derana
- latest news
- derana news
- today news
- 2026
Description
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා අවසන් ගෞරවයට රාජපක්ෂලා මැදමුලනට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) දහවල් මැදමුලනට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට රාජපක්ෂ පවුලේ ඥාතීන් රැසක් පැමිණ තිබුණි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ භික්ෂූන් වහන්සේලා ද ඒ අතර වේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී චන්ද්‍රා මාලනී මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබුණි. ඇය ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ මෑණියන් වේ. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnewsShow all
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා අවසන් ගෞරවයට රාජපක්ෂලා මැදමුලනට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) දහවල් මැදමුලනට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට රාජපක්ෂ පවුලේ ඥාතීන් රැසක් පැමිණ තිබුණි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ භික්ෂූන් වහන්සේලා ද ඒ අතර වේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී චන්ද්‍රා මාලනී මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබුණි. ඇය ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ මෑණියන් වේ. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
◆ Calculated by viralshooter · all other figures from the YouTube API