ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...
Published Nov 16, 2026 · 1:57
Likes: 376Comments: 68+24h: +6KAvg views/h: 2K
Performance in numbers
Figures as of Nov 19, 2026, 1:35 PM UTC.
ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට... by Ada Derana has 215K views, 4 days after it was published on November 16, 2026.
It is getting 522 views an hour now, 145× what Ada Derana’s uploads usually get (2K).
Its best day so far was Nov 16, with 92K views, and it is watched most around 5 PM UTC.
| Views | 215K | 215,492 |
|---|---|---|
| Views in the last 24 hours | +6K | +6,493 |
| Views per hour now | 522 | |
| Times its channel’s usual | 145× | 144.7× |
| Its channel’s usual per upload | 2K | 1,789 |
| Best day | Nov 16 · 92K | 92,245 |
| Busiest hour | 5 PM UTC | |
| Likes | 376 | |
| Comments | 68 | |
| Published | November 16, 2026 | |
| Length | 1:57 | |
| Category | News & Politics | |
| Channel | Ada Derana | |
| Channel subscribers | 4M |
Views
215K
+6K · 24 h
Views/h now
522
▼ 64%
× usual
145×
its usual 2K
Views per day
92K
best day, Nov 16
When it’s watched
5 PM
its busiest hour, your time
Where it charts
Not on any chart we track right now.
From the YouTube record
Fields of the video as the YouTube API returns them.
- Published
- Nov 16, 2026, 1:35 PM
- Duration
- 1:57
- Category
- News & Politics
- Audio language
- Sinhala (si)
- Title language
- Sinhala (si)
- Captions
- No
- Definition
- HD
- Format
- 2D
- License
- Standard YouTube
- Licensed content
- Yes
- Embeddable
- Yes
- Made for kids
- No
- Age-restricted
- No
- Paid promotion
- Yes
- Public stats
- Yes
Topics
- Society
Title and description in 1 languages
- Sinhala
Tags (18)
- AdaDerana
- News
- TvDerana
- Sri Lanka
- Colombo News
- sri lanka news
- news today
- news derana
- news ada derana
- ada derana news
- news sri lanka
- news now
- adaderananews
- ada derana
- latest news
- derana news
- today news
- 2026
Description
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට... | අනතුර සිදුවන අයුරු CCTV කැමරාවේ... හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ශ්රී ලංකාවේ ජනප්රිය ළමා ගායිකාවක් වන සෙනුමි ගිවන්සා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවය. මෙම අනතුර සිදු වී ඇත්තේ අද (16) අලුයම 4ට පමණ කොටගල කොමර්ෂල් ප්රදේශයේදීය. ගාල්ලේ පැවැති සංගීත ප්රසංගයකට සහභාගි වී ආපසු වැලිමඩ දක්වා පැමිණෙමින් සිටියදී සෙනුමි ගිවන්සා, ඇගේ මව සහ තවත් අයෙකු මෙලෙස මෝටර් රථය සංචාරක හෝටලයක තාප්පයක ගැටී අනතුරට ලක්ව තිබුණි. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ ළමා ගායිකාව, ඇයගේ මව, රියදුරු සහ තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනතුරින් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත්, රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලීසිය කියා සිටියේය. සෙනුමි ගිවන්සා ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ Derana Little Star Season 13 වැඩසටහනේ අවුරුදු 8න් පහළ ගායන අංශයේ අවසන් මහා තරගය දක්වා පැමිණෙමින් ප්රේක්ෂක අවධානය දිනා ගත් දක්ෂ ළමා ගායිකාවකි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnewsShow all
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට... | අනතුර සිදුවන අයුරු CCTV කැමරාවේ... හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ශ්රී ලංකාවේ ජනප්රිය ළමා ගායිකාවක් වන සෙනුමි ගිවන්සා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවය. මෙම අනතුර සිදු වී ඇත්තේ අද (16) අලුයම 4ට පමණ කොටගල කොමර්ෂල් ප්රදේශයේදීය. ගාල්ලේ පැවැති සංගීත ප්රසංගයකට සහභාගි වී ආපසු වැලිමඩ දක්වා පැමිණෙමින් සිටියදී සෙනුමි ගිවන්සා, ඇගේ මව සහ තවත් අයෙකු මෙලෙස මෝටර් රථය සංචාරක හෝටලයක තාප්පයක ගැටී අනතුරට ලක්ව තිබුණි. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ ළමා ගායිකාව, ඇයගේ මව, රියදුරු සහ තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනතුරින් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත්, රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලීසිය කියා සිටියේය. සෙනුමි ගිවන්සා ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ Derana Little Star Season 13 වැඩසටහනේ අවුරුදු 8න් පහළ ගායන අංශයේ අවසන් මහා තරගය දක්වා පැමිණෙමින් ප්රේක්ෂක අවධානය දිනා ගත් දක්ෂ ළමා ගායිකාවකි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
◆ Calculated by viralshooter · all other figures from the YouTube API