මිනිසත්බව ලබන්නට පෙරුම් පුරන 'චුටි පුතා' | Ada Derana
Published Nov 24, 2026 · 5:17
Likes: 4KComments: 287+24h: +29KAvg views/h: 4K
Performance in numbers
Figures as of Nov 27, 2026, 4:55 AM UTC.
මිනිසත්බව ලබන්නට පෙරුම් පුරන 'චුටි පුතා' | Ada Derana by Ada Derana has 270K views, 3 days after it was published on November 24, 2026.
It is getting 329 views an hour now, 3.1× what Ada Derana’s uploads usually get (153K).
Its best day so far was Nov 24, with 160K views, and it is watched most around 9 AM UTC.
| Views | 270K | 270,102 |
|---|---|---|
| Views in the last 24 hours | +29K | +28,638 |
| Views per hour now | 329 | |
| Times its channel’s usual | 3.1× | |
| Its channel’s usual per upload | 153K | 152,648 |
| Best day | Nov 24 · 160K | 160,400 |
| Busiest hour | 9 AM UTC | |
| Likes | 4K | 4,372 |
| Comments | 287 | |
| Published | November 24, 2026 | |
| Length | 5:17 | |
| Category | News & Politics | |
| Channel | Ada Derana | |
| Channel subscribers | 4M |
Views
270K
+29K · 24 h
Views/h now
329
▼ 6.5%
× usual
3.1×
its usual 153K
Views per day
160K
best day, Nov 24
When it’s watched
9 AM
its busiest hour, your time
On YouTube’s Trending chart
Not on any chart we track right now.
From the YouTube record
Fields of the video as the YouTube API returns them.
- Published
- Nov 24, 2026, 4:53 AM
- Duration
- 5:17
- Category
- News & Politics
- Audio language
- Sinhala (si)
- Title language
- Sinhala (si)
- Captions
- No
- Definition
- HD
- Format
- 2D
- License
- Standard YouTube
- Licensed content
- Yes
- Embeddable
- Yes
- Made for kids
- No
- Age-restricted
- No
- Paid promotion
- No
- Public stats
- Yes
Topics
- Society
Title and description in 1 languages
- Sinhala
Tags (18)
- AdaDerana
- News
- TvDerana
- Sri Lanka
- Colombo News
- sri lanka news
- news today
- news derana
- news ada derana
- ada derana news
- news sri lanka
- news now
- adaderananews
- ada derana
- latest news
- derana news
- today news
- 2026
Description
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මිනිසත්බව ලබන්නට පෙරුම් පුරන 'චුටි පුතා' බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා... ලොකු හාමුදුරුවෝ නැත්නම් කවුරුත් ඇතුළට යනවා බොරු... හෙම්මාතගම, මැදිලිය පුරාණ විහාරස්ථානයේ වෙසෙන මේ සුනඛයා දුටු විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ මොහු සාමාන්‍ය සතෙකු නොවන බවකි. වයස අවුරුදු හයක් පමණ වන මෙම සුනඛ්‍යා නමින් රෙක්ස්, චුටි පුතා ආදී නම්වලින් හඳුන්වනු ලබයි. විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති ඉලුග්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ සුරතලෙකු ලෙස කුඩා කළ සිටම පන්සලේ හැදී වැඩී ඇති මෙම සුනඛයා සෑම දිනකම බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව, දායකයන්ටත් පෙර ඉදිරියට ගොස් ඝාණ්ටාරය නාද කිරීමට පුරුව සිටී. මෙහි විශේෂත්වය වන්නේ ස්වාමින් වහන්සේ විසින් ඝණ්ටාරය නාද කිරීම නවත්වන ලෙස අණ කරන තෙක්ම රෙක්ස් එම කාර්යය නොකඩවා සිදුකිරීමයි. ඝණ්ටාරය නාද කර අවසන් වූ පසු ඔහුගේ ඊළඟ රාජකාරිය ආරම්භ වේ. මිදුලෙන් ගලක් කටින් ගෙන එය විහාරස්ථානය තුළ තබා, ඝණ්ටාරය නාද කළ බව ස්වාමින් වහන්සේට දැන්වීම මොහුගේ දෛනික පුරුද්දකි. පෝය දිනවල මෙන්ම අනෙකුත් ආගමික අවස්ථාවලදී ද ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයේ නිහඬව රැඳී සිටිමින්, බණ අවසන් වන තෙක්ම ඒවාට ඇහුම්කන් දීම රෙක්ස්ගේ සුවිශේෂී ගතිගුණයකි. වන්දනාමාන කරන ස්ථානවලද මොහු නිතර දැකිය හැකිය. දහම් පාසල් පැවැත්වෙන දිනවල කුඩා දරුවන් සමඟ ඉතා සමීපව, ආදරයෙන් කාලය ගත කිරීමට රෙක්ස් වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රෙක්ස් දැඩි අවධානයකින් සිටින අතර, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ නොමැති අවස්ථාවලදී කිසිවෙකුට ආවාසයට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. තවද, ස්වාමින් වහන්සේ පන්සලේ නොමැති අවස්ථාවලදී උන්වහන්සේ නැවත වඩින තෙක් කෑම බීම පවා නොගැනීමට තරම් රෙක්ස් පුරුදුව සිටී. සත්ත්ව ලෝකයේ ඇති මෙවැනි ගුණගරුක හැසිරීම්, මිනිසුන් වන අපටද ආගමික භක්තිය, කැපවීම සහ ලෙන්ගතුකම පිළිබඳ අපූරු පාඩමක් කියා දෙන අතර, රෙක්ස්ගේ අවසන් තිරිසන් ආත්මය මෙය වනු ඇතැයි ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ විශ්වාසයයි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnewsShow all
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මිනිසත්බව ලබන්නට පෙරුම් පුරන 'චුටි පුතා' බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා... ලොකු හාමුදුරුවෝ නැත්නම් කවුරුත් ඇතුළට යනවා බොරු... හෙම්මාතගම, මැදිලිය පුරාණ විහාරස්ථානයේ වෙසෙන මේ සුනඛයා දුටු විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ මොහු සාමාන්‍ය සතෙකු නොවන බවකි. වයස අවුරුදු හයක් පමණ වන මෙම සුනඛ්‍යා නමින් රෙක්ස්, චුටි පුතා ආදී නම්වලින් හඳුන්වනු ලබයි. විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති ඉලුග්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ සුරතලෙකු ලෙස කුඩා කළ සිටම පන්සලේ හැදී වැඩී ඇති මෙම සුනඛයා සෑම දිනකම බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව, දායකයන්ටත් පෙර ඉදිරියට ගොස් ඝාණ්ටාරය නාද කිරීමට පුරුව සිටී. මෙහි විශේෂත්වය වන්නේ ස්වාමින් වහන්සේ විසින් ඝණ්ටාරය නාද කිරීම නවත්වන ලෙස අණ කරන තෙක්ම රෙක්ස් එම කාර්යය නොකඩවා සිදුකිරීමයි. ඝණ්ටාරය නාද කර අවසන් වූ පසු ඔහුගේ ඊළඟ රාජකාරිය ආරම්භ වේ. මිදුලෙන් ගලක් කටින් ගෙන එය විහාරස්ථානය තුළ තබා, ඝණ්ටාරය නාද කළ බව ස්වාමින් වහන්සේට දැන්වීම මොහුගේ දෛනික පුරුද්දකි. පෝය දිනවල මෙන්ම අනෙකුත් ආගමික අවස්ථාවලදී ද ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයේ නිහඬව රැඳී සිටිමින්, බණ අවසන් වන තෙක්ම ඒවාට ඇහුම්කන් දීම රෙක්ස්ගේ සුවිශේෂී ගතිගුණයකි. වන්දනාමාන කරන ස්ථානවලද මොහු නිතර දැකිය හැකිය. දහම් පාසල් පැවැත්වෙන දිනවල කුඩා දරුවන් සමඟ ඉතා සමීපව, ආදරයෙන් කාලය ගත කිරීමට රෙක්ස් වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රෙක්ස් දැඩි අවධානයකින් සිටින අතර, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ නොමැති අවස්ථාවලදී කිසිවෙකුට ආවාසයට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. තවද, ස්වාමින් වහන්සේ පන්සලේ නොමැති අවස්ථාවලදී උන්වහන්සේ නැවත වඩින තෙක් කෑම බීම පවා නොගැනීමට තරම් රෙක්ස් පුරුදුව සිටී. සත්ත්ව ලෝකයේ ඇති මෙවැනි ගුණගරුක හැසිරීම්, මිනිසුන් වන අපටද ආගමික භක්තිය, කැපවීම සහ ලෙන්ගතුකම පිළිබඳ අපූරු පාඩමක් කියා දෙන අතර, රෙක්ස්ගේ අවසන් තිරිසන් ආත්මය මෙය වනු ඇතැයි ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ විශ්වාසයයි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
◆ Calculated by viralshooter · all other figures from the YouTube API