දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක | Ada Derana
Published Nov 19, 2026 · 0:22
Likes: 2KComments: 159+24h: +19KAvg views/h: 6K
Performance in numbers
Figures as of Nov 22, 2026, 5:10 AM UTC.
දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක | Ada Derana by Ada Derana has 451K views, 3 days after it was published on November 19, 2026.
It is getting 423 views an hour now, 3.4× what Ada Derana’s uploads usually get (153K).
Its best day so far was Nov 19, with 251K views, and it is watched most around 10 AM UTC.
| Views | 451K | 450,692 |
|---|---|---|
| Views in the last 24 hours | +19K | +19,391 |
| Views per hour now | 423 | |
| Times its channel’s usual | 3.4× | |
| Its channel’s usual per upload | 153K | 152,648 |
| Best day | Nov 19 · 251K | 250,543 |
| Busiest hour | 10 AM UTC | |
| Likes | 2K | 2,295 |
| Comments | 159 | |
| Published | November 19, 2026 | |
| Length | 0:22 | |
| Category | News & Politics | |
| Channel | Ada Derana | |
| Channel subscribers | 4M |
Views
451K
+19K · 24 h
Views/h now
423
▲ 21%
× usual
3.4×
its usual 153K
Views per day
251K
best day, Nov 19
When it’s watched
10 AM
its busiest hour, your time
Where it charts
Not on any chart we track right now.
From the YouTube record
Fields of the video as the YouTube API returns them.
- Published
- Nov 19, 2026, 5:09 AM
- Duration
- 0:22
- Category
- News & Politics
- Audio language
- Sinhala (si)
- Title language
- Sinhala (si)
- Captions
- No
- Definition
- HD
- Format
- 2D
- License
- Standard YouTube
- Licensed content
- Yes
- Embeddable
- Yes
- Made for kids
- No
- Age-restricted
- No
- Paid promotion
- No
- Public stats
- Yes
Title and description in 1 languages
- Sinhala
Tags (18)
- AdaDerana
- News
- TvDerana
- Sri Lanka
- Colombo News
- sri lanka news
- news today
- news derana
- news ada derana
- ada derana news
- news sri lanka
- news now
- adaderananews
- ada derana
- latest news
- derana news
- today news
- 2026
Description
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක කෝපයට පත්වූ සැමියා, මස්සිනාව යටකරන්න ගිය හැටි... මඩකලපුව අධිකරණයේ දික්කසාද නඩුවක් සඳහා පෙනී සිට ආපසු පැමිණි සැමියෙකු සහ බිරිඳක් අතර ගාන්ධි උද්‍යානයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී ඇති වූ ආරවුලක් පසුව ගැටුමක් දක්වා වර්ධනය ගුටි බැට හුවමාරුවක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් අද දෙරණට ලැබී තිබේ. මෙහිදී සැමියා සහ මස්සිනා අතර බරපතළ ගැටුමක් ඇතිව තිබෙන අතර, අදාළ ස්ථානයේ සිටි ජනතාව මැදිහත්ව ගැටුම සමතයකට පත්කිරීමට උත්සාහ දැරුව ද කෝපයට පත් සැමියා සිය මෝටර් රථය මස්සිනා වෙත ධාවනය කරන අයුරු වීඩියෝවේ දැක්වේ. පසුව මස්සිනා විසින් මෝටර් රථයට දැඩි හානි සිදුකර තිබුණි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මඩකලපුව පොලීසිය, සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන හානි වූ මෝටර් රථය පොලිස් ස්ථානයට ගෙන ගියේය. අත්අඩංගුවට ගත් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnewsShow all
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක කෝපයට පත්වූ සැමියා, මස්සිනාව යටකරන්න ගිය හැටි... මඩකලපුව අධිකරණයේ දික්කසාද නඩුවක් සඳහා පෙනී සිට ආපසු පැමිණි සැමියෙකු සහ බිරිඳක් අතර ගාන්ධි උද්‍යානයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී ඇති වූ ආරවුලක් පසුව ගැටුමක් දක්වා වර්ධනය ගුටි බැට හුවමාරුවක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් අද දෙරණට ලැබී තිබේ. මෙහිදී සැමියා සහ මස්සිනා අතර බරපතළ ගැටුමක් ඇතිව තිබෙන අතර, අදාළ ස්ථානයේ සිටි ජනතාව මැදිහත්ව ගැටුම සමතයකට පත්කිරීමට උත්සාහ දැරුව ද කෝපයට පත් සැමියා සිය මෝටර් රථය මස්සිනා වෙත ධාවනය කරන අයුරු වීඩියෝවේ දැක්වේ. පසුව මස්සිනා විසින් මෝටර් රථයට දැඩි හානි සිදුකර තිබුණි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මඩකලපුව පොලීසිය, සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන හානි වූ මෝටර් රථය පොලිස් ස්ථානයට ගෙන ගියේය. අත්අඩංගුවට ගත් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
◆ Calculated by viralshooter · all other figures from the YouTube API